tag:blogger.com,1999:blog-1012027087193305634.post6166266359412646540..comments2014-06-16T09:42:24.697-07:00Comments on කහටගහ: ගවුම් කෑලි ලියන බ්ලොග්වලට ප්‍රතිචාර වැඩි ඇයි...?Anonymoushttp://www.blogger.com/profile/15363039924948484899noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-1012027087193305634.post-12551221821172715452012-08-03T13:31:07.044-07:002012-08-03T13:31:07.044-07:00මොකාගෙ ඒවාට කොමෙන්ටු වැටුනද නැතිද උබල ඔරොප්පු වෙන්...මොකාගෙ ඒවාට කොමෙන්ටු වැටුනද නැතිද උබල ඔරොප්පු වෙන්නේ මොකැයි.ඉරිසියා කරන්ඩ එපා හුත්තෝ තොගේ පක්කාලි ඒවා බලන්ට උන් නැතුව ඇති.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1012027087193305634.post-64418084935339163682012-08-02T03:07:17.271-07:002012-08-02T03:07:17.271-07:00අදහස පිලිගන්නවා ධම්මික සහෝදරයා..ඒත් ඕක බහුතරයක් තේ...අදහස පිලිගන්නවා ධම්මික සහෝදරයා..ඒත් ඕක බහුතරයක් තේරුම්ගන්නේ නැති එක තමයි ගැටළුවAnonymoushttps://www.blogger.com/profile/15363039924948484899noreply@blogger.comtag:blogger.com,1999:blog-1012027087193305634.post-87849105230095086792012-08-02T00:56:51.344-07:002012-08-02T00:56:51.344-07:00මට තේරෙන විදිහටනම් (මම මගේ බ්ලොග් එක පටන් අරන් තවම...මට තේරෙන විදිහටනම් (මම මගේ බ්ලොග් එක පටන් අරන් තවම අවුරුද්දක් වත් නැහැ. ලිපි 100 සම්පූර්ණ කලෙත් මේ ඊයේ පෙරේදා)බ්ලොග් ලියන සමහර අය හිතාගෙන ඉන්නේ තම මනසේ වැඩෙන ඕනෙම අශික්ෂිත දෙයක් බ්ලොග් එකේ ලිව්වට කමක් නැහැ. ඒක එයාගේ පුද්ගලික දෙයක් කියලා.
1. පුද්ගලික දෙයක් නම් හැම දෙනාටම කියවිය හැකි පරිදි පල කරන්නේ ඇයි?
2. ඒ පිලිබඳ විවේචන කරන අයට අපහාස කරන්නේ ඇයි?
3. කිසිදු සාධනීය තර්කයකින් තොර හිස් සම්පප්‍රලාප වලින් උත්තර දෙන්නේ ඇයි විවේචන වලට.
4. කාන්තා/පිරිමි යට ඇඳුම්, ලිංගික සංසර්ගය, අනියම් ලිංගික සබඳතා, එදිනෙදා ගෙදරදොර සිට කාර්යාල සමාජය දක්වා ඇති අසම්මත ලිගික ක්‍රියාකාරකම් බ්ලොග් ලිපි සඳහා බහුල ලෙස පදනම් කරගන්නේ ඇයි?
5. මේවා කියවා හික්ස්/හුක්ස්/හැක්ස්/ඩී/පී/පූ/පෝ/ ආදී වශයෙන් ප්‍රතිචාර දක්වන ලොක්කිලා/පොඩ්ඩිලා/සුපාලා/සුපීලා/හිනාවී/මුවාවී/ගෝනාවී/ ආදී පිරිස ඇත්තටම කාන්තා වෙසින් ලියන පිරිමින්ද යන සැකය මතුවෙයි.
6. ගණිකා වෘත්තීය ලංකාවේ නීතිගත කලයුතු බවත්, එය වැදගත් රැකියාවක් බව පිළිගතයුතු බවත් කියමින් ලිපියක් තම බ්ලොග් එකේ ලියූ (කසුනිද/කැසිනිද/වැසුනිද) ගෙන් මා පුන පුනා ඇසු පැනයට පිළිතුරු නොදී ඇය සූක්ෂ්මව මගහැර ගියාය. මා ඇසුවේ ඔබේ මව දියණිය ඒ රැකියාවේ යෙදීම ඔබ අනුමත කරන්නේද යන්නය.

ඉංග්‍රීසි භාෂාවෙන් ලියවෙන බ්ලොග් ප්‍රමාණය හා සාපේක්ෂව බලන කල සිංහල බ්ලොග් වලින් සැලකිය යුතු සංඛ්‍යාවක් සභ්‍යත්වය නොසලකා ලියන තොරතුරු වලින් අනූනය.

එවැනි අමන බ්ලොග් ලියන අයගේ භාෂාවෙන් මම පැනයක් අසමි. අනාගතයේදී ඔබේ දුව ඇයගේ බ්ලොග් එකේ මෙහෙම ලිව්වොත් ඔබ එය අනුමත කරනවාද? (ඊයේ මම බස් එකේ යද්දී පට්ට ලුකින් කොල්ලෙක් මට අත දැම්මා, මමත් හිටියා මගේ වගේ නැතුව. මූ මාව තල්ලු කළා පස්ස සීට් එකට මූට ඕනේ උනේ මට දිව දාන්න. හම්මා ... මූ දුන්නා මට ආතල් එකක් ජූස් ගලන්න)මෙය කියවූ දවසට ඔබත් ඔබේ බිරිඳත් ගන්න තීරණය ඔබේ හදවතට අවංකව සිතා බලන්න. ලියන්න එපා. ඔබ බොහෝ විට දෙපිටකාට්ටු චරිත නිසා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1012027087193305634.post-65544602543584940182012-08-01T23:12:56.867-07:002012-08-01T23:12:56.867-07:00ඔව් බ්ලොග් දූතිකාවන් විතරක් නෙමෙයි දූතයොත් මෙලෝ රහ...ඔව් බ්ලොග් දූතිකාවන් විතරක් නෙමෙයි දූතයොත් මෙලෝ රහක් නැති ඒවා ලියනවා.කුනුහරපයක් රස කරලා දාපුවම ඒක තමා අපේ බ්ලොග් අයියලාගේ ලිපි.වැදගත් යමක් ලියන බ්ලොග් ඉතා අඩුයි.එහෙම ඒවා ලීවත් ඒවාට ප්‍රතිචාර හරිම අඩුයි.අපේ අයියලා බ්ලොග් අඩවියකට යන්නේ ඒක කවුද ලියලා තියෙන්නේ කයලා බලලා.පස්සේ් ඉතින් දූතිකාවක් කියලා දැනගත්තාම හැමවේලේම ඉන්නේ ඒකේ.

එලොවටත් නැති මෙලොවටත් නැති ලිපි කියවලා නිකන් කාලේ නාස්ති කර කර Comment කරනවා.

බ්ලොග් දූතිකාවන් අතරින් වටිනා ලිපි පලවනවාද යන්න නම් මට තවම කිව නොහැකියි.එහෙම බ්ලොග් මට හම්බවේලා නම් නෑ.දූතිකාවන්ට විතරක් නෙමෙයි බ්ලොග් දූතයන්ටත් මේක පොදුයි.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.com