tag:blogger.com,1999:blog-1012027087193305634.post2157262303691451818..comments2014-06-16T09:42:24.697-07:00Comments on කහටගහ: නිදහස් අධ්‍යාපනයේ සැබෑ පියා SB දිසානායකයAnonymoushttp://www.blogger.com/profile/15363039924948484899noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-1012027087193305634.post-91376728803805879122012-07-27T21:08:47.424-07:002012-07-27T21:08:47.424-07:00වත්මන් ඉසෙඩ් කතාවට..අධ්‍යාපන අමාත්‍යාංශ සහ උසස් අධ...වත්මන් ඉසෙඩ් කතාවට..අධ්‍යාපන අමාත්‍යාංශ සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ හා ආදාල ආයතන වල නිලධාරීන්...
කැබිනට් මන්ඩලය...
රජයේ වෙනත් වගකිව යුත්තන් සියල්ල ..
සිටියදී පේන්නේ එස් බී හා බන්දුල පමණයි..මොකද
එස් බී බන්දුල යූ ඇන් පී එකෙන් පැන්න නිසා තවදුරටත් යූ ඇන් පී කාරයො නෙමෙයි...
පස්සෙ ඇවිත් ආන්ඩුවට හේත්තු වෙච්චි නිසා නිල්පාට පක්ෂෙ කෙනෙකුත් නෙමෙයි...
ඔය දෙපැත්තටම නැති උනත් ජේවිපිත් නෙමෙයි...

ඉතින් කිසිදු දේශපාලන පැත්තකට අයිති නැති නිසා ඔය හැමෝටම එකතු වෙලා ලස්සනට ගල් ගහන්න පුලුවං ඔය ඩබලට....ඒ නිසා මේ කේස් වලිං එස් බී නානවා...

දැං ඔය එක පස්නයක් වත් ජනාධිපතිතුමා දන්නෙ නැද්ද?
.Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.com